- Title
- 3වන කතාංගය: රහස් වට්ටෝරුව

Narrator: සුබ උදෑසනක් මුදලාලි මහත්තයෝ,අනේ, මට තාර කා - ව ට්ටක්කා අටක් දෙන්න පුළුවන්ද!.
Pepper: මෙන්න එහෙනම්, ඔක්කෝටම *කෝ.60ක් ඇති.
Vendor: ... හපොයි.
Note: කොමෝනා පුරය;.
<unknown>: සතිපොළ දිනය.

Pepper: අහ්! සමාවෙන්න, මට ඕනෑ කරන්නේ හතරක් විතරයි..
Vendor: ග්ර්ර්ර් ....
Saffron: සැරදේවා, අ පේ හිතහොඳ මුදලාලි. මට හැම ජාතියෙන්ම දුසිම් දෙකක් ලෑස්ති කරන්න. හැමදාම වගේ, ඉස්තරම්ම වර්ගයෙන් හොඳේ!.
Vendor: සැෆ්රෝන් පුංචි නෝනා, හැමදාමත් ඔබට සේවය කිරීම මගේ සතුටයි..
Saffron: මේ බලන්නකෝ, පෙපරුත් ඇවිත්.
ගම් පළාතේ වැඩකටයුතු ජයටම කෙරෙනව නේද. මං හරිද?.
Pepper: ....
Saffron: මයෙ හිතේ, හෙට තියෙන මායාවඩි තරඟයට කළමනාටික ලෑස්ති කොරනව වගේ?.
Pepper: ...මායාවඩි තරඟයක්? ...හෙට?.

Pepper: මගේ වෙලාව හොඳයි වගේ, ලෑස්තිවෙන්න හරියටම තව එක දවසක් තියෙනවා..
එහෙනම්,අපි මේ තරඟය දිනමු..
එහෙනම්,අපි මේ තරඟය දිනමු..

Pepper: ....
ඔහ් ...! මම දන්නවා ....
... හරියටම මට ඕනෑ කරන්නේ මොනවද කියලා!.
කැරොට්! ලෑස්තිවෙන්න, අපි වට්ටෝරුවට ඕන කළමනාටික හොයන්නයි යන්නේ..

Pepper: මුලින්ම , ම ට ඕනෑ කරන්නේ, කාලමේ ඝ අස්සේ සැඟවුණු මීදු ම් මු තු ඇ ට ටිකක් ....
... ඒ වගේම භූතවනයෙන් රත්දම් ගෙඩි ටිකක්.
... ඒ වගේම භූතවනයෙන් රත්දම් ගෙඩි ටිකක්.

Pepper: ... ගිනික ඳු නිම්නයෙන් ෆීනික්ස් බිත්තර කටු ත් එක තු කරමු ....
... අන්තිමට ම නාඹර මකරඑළදෙනක්ගෙන් කිරි බිඳුවක්.

Pepper: කැරොට් ඔන්න වාඩේ අහවරයි, මම හිතන්නේ මට ඕනා කරන හැමදේම දැන් තියෙනවා.
පේන විදියට... ...පරිපූර්ණයි.
ම්ම්ම්... දැනට රස බලපු... හොඳම... කෝපි එක! මේ දිග රාත්රිය පුරාවට වැඩ කරලා හෙට තරඟයට හොඳම මායා වඩිය හදන්නට ඕනෑ කරන්නේ එච්චරයි.
Narrator: මතු සම්බන්ධයි....

Credits: මේ වෙබ් චිත්රකතාව සම්පූර්ණයෙන්ම නොමිලයේ ... එසේම විවෘ ත - මූලාශ්ර වලින් නිමවූවකි. (Creative Commons Attribution 3.0 Unported, විශාල ප්රමාණයේ ගොනු බාගත කිරීමට පුළුවන ).
මගේ මේ අනුග්රාහකයින් 93දෙනා නොහිටින්නට, අද මේ කතාංගය නොතිබෙන්නටත් පුළුවන්.
https://www.patreon.com/davidrevoy.
Алексей, 獨孤欣, Albert Westra, Alejandro Flores Prieto, Alex Lusco, Alex Silver, Alex Vandiver, Alexander Sopicki, Andreas Rieger, Andrew, Andrew Grady, Andrey Alekseenko, Anna Orlova, Antan Karmola, Antoine, Aslak Kjølås-Sæverud, Axel Bordelon, Axel Philipsenburg, Ben Evans, Boonsak Watanavisit, Boudewijn Rempt, carlos levischi, Charlotte Lacombe-bar, Chris Sakkas, Christophe Carré, Clara Dexter, Colby Driedger, Conway Scott Smith, Dmitry, Eitan Goldshtrom, Enrico Billich,-epsilon-, Garret Patterson, Gustav Strömbom, Guy Davis, Helmar Suschka, Ilyas Akhmedov, Inga Huang, Irene C., Jean-Baptiste Hebbrecht, JEM, Jessey Wright, John, Jónatan Nilsson, Joseph Bowman, Juanjo Fernández Monreal, Jurgo van den Elzen, Kai-Ting (Danil) Ko, Kasper Hansen, Kathryn Wuerstl, Ken Mingyuan Xia, Liselle, Lorentz Grip, MacCoy, Mandy, Martin Owens, Maurice-Marie Stromer, Mauricio Vega, mefflin ross bullis-bates, Michelle Pereira Garcia, Morten Hellesø Johansen, Nazhif, Nicki Aya, Nicolae Berbece, Nicole Heersema, No Reward, Noah Summers, Noble Hays, Olivier Amrein, Olivier Brun, Oscar Moreno, Pavel Semenov, Peter Moonen, Pierre Vuillemin, Ret Samys, Reuben Tracey, Rustin Simons, Sami T, Sean Adams, Shadefalcon,.
Pepper: බොහෝම ස්තූතියි!.
Credits: විශේෂ ස්තූතිය: David Tschumperlé (G'MIC) සහ Krita කණ්ඩායමේ සියලුදෙනාටම ! පරිවර්තනය හා සංස්කරණය : Amireeti.
මේ කතාංගය නිමවන ලද්දේ 100%ක් නිදහස් හා විවෘ ත - මූලාශ්ර මෙවලම් වලිනි. Krita සහ Xubuntu (GNU/Linux) හි G'MIC.