Header
Title
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 1
Narrator
මායා වඩි තරඟයට පෙරදින රාත්‍රිය (අලුයම) පෙ.ව.2:00
Pepper
අවසානයේ... මෙන්න මේ මායාවඩියෙන්, කිසිම කෙනෙකුට, අඩුම තරමින් සැෆ්රෝන්ටවත් මගේ හැකියාවට අභියෝග කරන්න බෑ! දැන් කාව හරි යොදාගෙ න මේක අත්හ දා බලන්න ඕන ...
කැ ..... ~ ~ ර්රෝ ... ට් !!!
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 2
Pepper
කැරොට් ?
පුදුමයි!අඩුම තරමින් ඇඳ යටවත් නෑනේ ?
කැරොට් !
කැරොට් ?
කැරොට් ?!
කැරොට් ?!!!
ඇත්තට ම මම හිතන්නෑ,මට මේ උපාය පාවිච්චි කරන්න වෙයි කියලා...
කැරොට් !
Sound
ගෲ... ෆ්යූයූයූ ! ඕ සෝලේ මිඤ්ඤෑව්ව්ව් ! ක්ර ක්ර ක්ර ක්ර ක්ර ෂ් ... ෂ් ... ෂ් ... ෂ් ... ෂ් ...
Writing
CAT FOOD
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 3
Pepper
අව්ව්ව්, කැරොට් ! මගෙ හොඳ කිටියා, ඔය ආසාවෙන් ම දුවගෙන ආවේ මගේ ප්‍රියතම සහායකයා, මට ඕන කරන වෙලාවටම කිසි පරක්කුවක් නැතිව
මම දැන් ඔබට ඉදිරිපත් කරන්නේ, මාගේ අවසන් ශ්‍රේෂ්ඨ නිමැවුමයි ඒ සුපිරි බුද්ධිමතෙ කු වීමේ මායාවඩියයි
එක උගුරක් විතරක් බොන්න හොඳේ!
ඒක හරිගියොත් ඔයා මොහොතකට සුපිරි බුද්ධිමතෙකු වේවි
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 4
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 5 title=
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 6
Sound
පොක්
ෂ්ර්ර්
Pepper
මයෙ අප්පෝ... කැරට්! ඒක පුදුමාකාරයි... ඉංග්‍රීසි හෝඩියද...
Sound
ෂ්ර්ර්ර්ර්ර්ර්ර්ර්
Pepper
ඔයා... ඔයා ලියන්න යන්නේ?
E කියන්නේ?
ශක්තියද? (Energy)
අනන්තයද? (Eternal)
හැඟීම්ද? (Emotion)
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 7
Pepper
මේක ට තව වෙන තේරුම ක් තියෙනවද?
ඔබ්බනලද? (Embed)
හිස්? (Empty)
මොනවද කැරටි! මට තව වචන නෑ, මේකේ කිසි ම අර්ථය ක් නෑනේ!
...මේකේ කිසිම තේරුමක් නෑ...
ග්ර්ර්ර්ර්ර්ර්ර් !!! කිසිම දෙයක් මට හරියන්නෑනේ !
බ්හහ් ... අලුත් මායාවඩියක් නිර්මාණය කරන්න මට තමවත් වෙලාව ඉතිරිවෙලා තියෙනවා
Sound
ක් ... කරා ... ස් !
Pepper
හොඳට දොයිය ගන්න කැරට්
Narrator
මතු සම්බන්ධයි...
Credits
David Revoy 11/2014
4වන කතාංග ය : මොහොතකට සුපිරි බුද්ධිමතෙක්, Page 8
Credits
https://www.patreon.com/davidrevoy
Алексей - 獨孤欣 - Adrian Lord - Alan Hardman - Albert Westra - Alejandro Flores Prieto - Alexander Sopicki - Alex Lusco Alex Silver - Alex Vandiver - Alfredo - Alice Queenofcats - Ali Poulton (Aunty Pol) - Alison Harding - Allan Zieser Andreas Rieger - Andrew - Andrew Godfrey - Andrey Alekseenko - Angela K - Anna Orlova - anonymous - Antan Karmola Arco - Ardash Crowfoot - Arne Brix - Aslak Kjølås-Sæverud - Axel Bordelon - Axel Philipsenburg - barbix - Ben Evans Bernd - Boonsak Watanavisit - Boudewijn Rempt - Brian Behnke - carlos levischi - Charlotte Lacombe-bar - Chris Radcliff Chris Sakkas - Christophe Carré - Clara Dexter - Colby Driedger - Conway Scott Smith - Cyrille Largillier - Cyril Paciullo Daniel - david - Damien de Lemeny - Dmitry - Donald Hayward - Dubema Ulo - Eitan Goldshtrom - Enrico Billich-epsilon--Eric Schulz - Garret Patterson - Guillaume - Gustav Strömbom - Guy Davis - Happy Mimic - Helmar Suschka Ilyas Akhmedov - Inga Huang - Irene C. - Ivan Korotkov - Jared Tritsch - JDB - Jean-Baptiste Hebbrecht - Jessey Wright John - Jónatan Nilsson - Jon Brake - Joseph Bowman - Jurgo van den Elzen - Justin Diehl - Kai-Ting (Danil) Ko - Kasper Hansen Kathryn Wuerstl - Ken Mingyuan Xia - Liselle - Lorentz Grip - MacCoy - Magnus Kronnäs - Mandy - marcus - Martin Owens Masked Admirer - Mathias Stærk - mattscribbles - Maurice-Marie Stromer - mefflin ross bullis-bates - Michael Gill Michelle Pereira Garcia - Mike Mosher - Morten Hellesø Johansen - Muzyka Dmytro - Nazhif - Nicholas DeLateur Nick Allott - Nicki Aya - Nicolae Berbece - Nicole Heersema - Noah Summers - Noble Hays - Nora Czaykowski Nyx - Olivier Amrein - Olivier Brun - Omar Willey - Oscar Moreno - Öykü Su Gürler - Ozone S. - Paul - Paul Pavel Semenov - Peter - Peter Moonen - Petr Vlašic - Pierre Geier - Pierre Vuillemin - Pranab Shenoy - Rajul Gupta Ret Samys - rictic - RJ van der Weide - Roman - Rumiko Hoshino - Rustin Simons - Sami T - Samuel Mitson - Scott RussSean Adams - Shadefalcon - Shane Lopez - Shawn Meyer - Sigmundur Þórir Jónsson - Simon Forster - Simon IsenbergSonny W. - Stanislav Vodetskyi - Stephen Bates - Steven Bennett - Stuart Dickson - surt - Tadamichi Ohkubo - tar8156TheFaico - Thomas Schwery - Tracey Reuben - Travis Humble - Vespertinus - Victoria - Vlad Tomash - Westen CurryXavier Claude - Yalyn Vinkindo and special thanks to Amireeti for helping me with english corrections !
Carrot
පෙප ර් ස හ කැර ට් සම්පූර්ණයෙ න් ම නොමිල යේ ඔ බ වෙ ත පැමිණේ.විවෘත - මූලා ශ්‍ර වලි න් නිර්මිතය. සහයෝග ය ලබාදු න් සිය ලු අනුග්‍රාහකයින්හ ට බොහෝ ම ස්තූතියි.මේ කතාංගය ට අනුග්‍රාහකත්ව ය ලබාදු න් 156 වූ පිරි ස :
Credits
Tools: This episode was made with 100% free and open-source tools Krita, G'MIC, Blender, GIMP on Ubuntu Gnome (GNU/Linux)
ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙන්න, වෙබ් චිත්‍රකතාවක් සද හා එක් ඩොලරයක ආධාරයක් පෙපර් සහ කැරට් හට විශාල උපකාරයක් වනු ඇත !
බොහෝම ස්තූතියි!
License: Creative Commons Attribution to 'David Revoy' you can do derivations, modifications, repost, sell-it, etc...
Open-source: high resolution layered source files for printing, with fonts available to download, sell, modify, translate, etc...
Read 57 comments.