Translation: Tharinda Divakara.
Transcript
- Title
- 6වන කතාංගය: මයාවඩි තරඟාවලිය
Page 1
- Pepper
- චිකේ... මම ආයෙත් ජනේලේ ඇරන් නිදාගෙන... ...පුදුම හුලඟක්නේ... අනික,මට කොහොමද කොමෝනාව ජනේලයෙන් පේන්නේ?
- කොමෝනාව!
- මයාවඩි තරඟේ!
- මට වැරදිලා නින්ද යන්න ඇති! ... ඒත්? මේ කොහෙද ?!?
- Bird
- ක්වෑක්?
Page 2
- Pepper
- !!!
- කැරොට්! ඔයානම් හරිම ෂෝක්, කොහොමහරි මාව තරඟෙට එක්කං ආවනේ!
- ෆැන්-ටෑ-ස්ටික් !
- මයාවඩිය, මඟේ ඇඳුම්, තොප්පිය,හැමදේම ඔයාට මතක් වෙලානේ... ....බලමු, මොන මායාවඩියද ගෙනල්ල තියෙන්නේ කියලා...
Page 3
- Pepper
- මොනවා ?!?
- Writing
- කොමෝනා මායාවඩි තරඟාවලිය
- Mayor of Komona
- කොමෝනාවේ නඟරාධිපති වශයෙන්,මා සඳහන් කරන්නේ,මායාවඩි තරඟය... මෙතැන් සිට ආරම්භ වූ වගයි!
- ප්‍රථම වරට පවත්වන මේ තරඟය සඳහා සහභාගීවන සතරකට නොඅඩු මායාකාරියන් සියල්ලෝම, අපි සතුටු සිතින් පිළිගන්නෙමු.
- අපේ මායාකාරියන්ට උණුසුම් අත්පුඩි සන්නාදයක් දෙන්න:
Page 4
- Mayor of Komona
- මෙහෙන් පටන්ගත්තොත්, උසස් තාක්ෂණික සංගමයෙන් ආ,සිත් කුල්මත් කරවන උපායශීලී කොරියැන්ඩර්
- ... අමතක කරන්නෙපා,අපේ පළාතේ කෙල්ල, කොමෝනාවේ කවුරුත් හඳුනන සැෆ්රෝන්!
- ... අපේ තෙවන තරඟකාරිය, සඳබට නිමනයෙන් ආ, සිචිමි!
- ... අන්තිමට, අපේ අවසන් තරඟකාරිය, ලේනාන්ත වනයෙන් ආ, පෙපර්!
- එහෙනං තරඟය පටාන්ගමු! ලැබෙන අත්පුඩි ප්‍රමාණය මත, ලකුණු පිරිණැමේ
- පළමුව කොරියැන්ඩර්ගේ නිරූපණයයි
- Coriander
- නෝනාවරුනී, මහත්වරුනී...
- ...තවදුරටත් මරණයට බයවෙන්න ඕනෑ නෑ, ඒ මගේ...
- ...පිල්ලිකරණ මායා වඩිය නිසා!
- Audience
- අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි
Page 5
- Mayor of Komona
- අද්විතීයයි ! මේ පුදුමාකාර මායාවඩියෙන්,මරණය විසින්ම මරණය පරදවන සැටි, කොරියැන්ඩර් අපට පෙන්නුවා
- Saffron
- ...එත් නඟරවැසියනි, අනේ මටත් අත්පුඩියක් ඉතිරි කරගන්න! ඒ මොකද කිව්වොත්,මෙන්න මගේ මායාවඩිය
- ඔබ සියලුදෙනාම බලා සිටින සැබෑම මයා වඩිය, ඒ:ඔබේ අසල්වැසියන් මවිත කරවන දෙයයි... ...ඔවුන්ට ඊරිසියාව ගේන දෙයයි!
- ...මේ සියල්ල ඉෂ්ට සිද්ධ කරගතහැකිය, එක බිංදුවක් ආලේප කරෝතිං මගේ මේ... ... ජේත්තුකාර
- මායාවඩියෙන්!
- Audience
- අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි
- Mayor of Komona
- අද්විතීයයි!පුදුමාකාරයි! මේ මයාවඩියට මුළු කොමෝනාවම පෝසත් කළ ඇහැකි!
- ඔබලාගේ අත්පුඩිය වරදින්න බෑ. දැනටමත් කොරියැන්ඩරි කැපිලා ඉවරයි.
- Audience
- අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි
Page 6
- Mayor of Komona
- කලින් කළ නිරූපණය අභිබවන එක, දැන් සිචිමිට අභියෝගයක් වගේ!
- Shichimi
- මම... මම දැනන් හිටියෙනෑ,අපි නිරූපණයක් කරන්නෝනි කියලා
- Mayor of Komona
- ...අයියෝ සිචිමි, හැමෝම ඔයා වෙනුවෙනුයි බලා ඉන්නේ
- Shichimi
- බැහැ! මට බැහැ,ඒක හරිම අවදානම් සමාවෙන්න!
- Mayor of Komona
- නගරවැසියනි, සිචිමි තම අවස්ථාව අහිමි කරගන්නා සැටියක් අපට පෙනී යනවා...
- Saffron
- කෝ ඕක මට දෙන්න!
- ...බොරුවට ලැජ්ජා වෙන්නැතිව.ඔයා තරඟෙ කැත කරනවනේ ...මේ මයාවඩියෙන් මොනවා වුණත් කමක් නෑ,හැමෝම දන්නවා මම දැනටමත් තරඟය දිනල ඉවරයි කියලා
- Shichimi
- !!!
- Sound
- බ්ස්ස්ස්සියෝ
- Shichimi
- බලාගෙනයි!!! මේ මායාවඩියෙන් හැදෙන්නේ, යෝධ රාක්ෂයින්!
Page 7
- Bird
- කොව්-කොව්-කෝඕඕඕඕව්ව්ව්ව්
- Sound
- දඩෝං!
- Pepper
- ...හහ් නියමයි! එහෙනම් දැන් මගේ වාරය නේද?
- ...මගේ මායාවඩියෙන් චුට්ටක් හරි හිනායාවි, මොකද...
- Mayor of Komona
- දුවපියව්, මෝඩයෝ! තරඟේ හමාරයි! ...ඇඟ බේරගෙන දුවපියව්!
Page 8
- Pepper
- ඔන්න ඔහෙ ගියාවේ... ...පුරුදු විදියටම, අපේ වාරේ එද්දී කවුරුවත් නෑ
- අඩුම තරමින්,ඔයාගේ “මායාවඩියෙන්“ අපිට කළහැකි දේ ගැනවත්,මට නිච්වියක් තියෙනවා ...ඔක්කෝම අකුලාගෙන ගෙදර යන එක!
- ඒයි!
- ඔව් ඔහේටයි කිව්වේ, පත-පිල්ලි-ජේත්තුකාර-කැනරි කුරුල්ලා*!
- Note
- *කැනරි කුරුල්ලා: ලස්සන නාදයක් ඇති කුරුලු විශේෂයක්
- Sound
- චරාස්!
- Pepper
- තව එක සැරයක් මායාවඩියක් අරන් බලමුද?... ඕනෙම නැද්ද, ආ...?
Page 9
- Pepper
- ඔව්, හොඳට ලේබලේ කියවන්න... ...උඔ නගරෙන් තෝංචි වුණේ නැතිනම්, මේක උඔට හලන්න, ආයෙ මම දෙපාරක් හිතන්නෑ!
- Mayor of Komona
- නගරය අනතුරේ වැටුන වෙලාවේ ඇය අප බේරාගත් නිසා ප්‍රථම ස්ථානය ලබා දෙන්නේ, පෙපර් විසින් ඉදිරිපත් කළ ඇගේ... ??!!
- Writing
- කෝ. 50,000
- Pepper
- ...හහ්හා! ඔව්... ...හහ්... ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක මායාවඩියක් නෙවෙයි; මේ මගේ පූසාගේ; සායනයට ගිය වෙලාවේ ගත්ත මුත්‍රා සාම්පලය;
- ...ඉදින් කිසිම නිරූපණයක් නෑ...
- Narrator
- 6වන කතාංගය:මයාවඩි තරඟාවලිය
- සමාප්තයි
- Credits
- 2015 මාර්තු-කතාව සහ චිත්‍ර: David Revoy, පරිවර්තනය: තරින්ද දිවාකර
Page 10
- Credits
- විවෘත මෙවලම් වලින් නිර්මිත පෙපර් සහ කැරටි සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබ වෙත ගෙන එයි.මේ සඳහා අන්‍රග්‍රහය දැක් වූ පාඨකයින්ට ස්තූතියි.මෙම කතාංගය සඳහා,අන්‍රග්‍රහය දැක්වූ 245ක් වූ පිරිස:
- Алексей ★ Глеб Бузало ★ 獨孤欣 & 獨弧悦 ★ Addison Lewis ★ A Distinguished Robot ★ Adrian Lord ★ Ahmad Ali ★ Aina Reich ★ Alandran ★ Alan Hardman ★ Albert Westra ★ Alcide ★ Alejandro Flores Prieto ★ Alex ★ Alexander Bülow Tomassen ★ Alexander Sopicki ★ Alexandra Jordan ★ Alex Lusco ★ Alex Silver ★ Alex Vandiver ★ Alfredo ★ Ali Poulton (Aunty Pol) ★ Allan Zieser ★ Andreas Rieger ★ Andrej Kwadrin ★ Andrew ★ Andrew Godfrey ★ Andrey Alekseenko ★ Angela K ★ Anna Orlova ★ Antan Karmola ★ Anthony Edlin ★ Antonio Mendoza ★ Ardash Crowfoot ★ Arjun Chennu ★ Arne Brix ★ Aslak Kjølås-Sæverud ★ Axel Bordelon ★ Axel Philipsenburg ★ Barbix ★ Ben Evans ★ Bernd ★ Betsy Luntao ★ Boonsak Watanavisit ★ Boris Fauret ★ Boudewijn Rempt ★ BoxBoy ★ Brett Smith ★ Brian Behnke ★ Brian Smith ★ Bryan Butler ★ Bui Dang Hai Trieu ★ Carlos Levischi ★ Charlotte Lacombe-bar ★ Chris Radcliff ★ Chris Sakkas ★ Christian Gruenwaldner ★ Christophe Carré ★ Christopher Bates ★ Clara Dexter ★ codl ★ Colby Driedger ★ Conway Scott Smith ★ Cuthbert Williams ★ Cyrille Largillier ★ Cyril Paciullo ★ Damien ★ Daniel ★ Daniel Björkman ★ Danny Grimm ★ David Tang ★ DiCola Jamn ★ Dmitry ★ Donald Hayward ★ Duke ★ Eitan Goldshtrom ★ Enrico Billich ★ Epsilon ★ Eric Schulz ★ Faolan Grady ★ Francois Schnell ★ Garret Patterson ★ Ginny Hendricks ★ GreenAngel5 ★ Grigory Petrov ★ Guillaume ★ Guillaume Ballue ★ Gustav Strömbom ★ Guy Davis ★ Happy Mimic ★ Helmar Suschka ★ Henning Döscher ★ Ilyas ★ Irina Rempt ★ Ivan Korotkov ★ James Frazier ★ Janusz ★ Jared Tritsch ★ JDB ★ Jean-Baptiste Hebbrecht ★ Jean-Gabriel LOQUET ★ Jeffrey Schneider ★ Jessey Wright ★ Jim ★ Jim Street ★ Jiska ★ Joachim Schiele ★ João Luiz Machado Junior ★ Joern Konopka ★ joe rutledge ★ Johanne Thomson ★ John ★ John Urquhart Ferguson ★ Jónatan Nilsson ★ Jonathan Leroy ★ Jonathan Ringstad ★ Jon Brake ★ Jorge Bernal ★ Joseph Bowman ★ Julien Duroure ★ Justus Kat ★ Kai-Ting (Danil) Ko ★ Kasper Hansen ★ Kate ★ Kathryn Wuerstl ★ Ken Mingyuan Xia ★ Kingsquee ★ Kroet ★ Levi Kornelsen ★ Liselle ★ Lorentz Grip ★ L S ★ Luc Stepniewski ★ Luke Hochrein ★ MacCoy ★ Magnus Kronnäs ★ Manuel ★ Marc & Rick ★ Marcus ★ Martin Owens ★ Mary Brownlee ★ Masked Admirer ★ Mathias Stærk ★ Mefflin Ross Bullis-bates ★ Michael ★ Michael Gill ★ Michael Pureka ★ Michelle Pereira Garcia ★ Mike Mosher ★ Miroslav ★ Muzyka Dmytro ★ Nataya Castillo ★ Nazhif ★ Nicholas DeLateur ★ Nicholas Terranova ★ Nicki Aya ★ Nicola Angel ★ Nicolae Berbece ★ Nicole Heersema ★ Nielas Sinclair ★ NinjaKnight Comics ★ Noble Hays ★ Noelia Calles Marcos ★ Nora Czaykowski ★ Nyx ★ Olivier Amrein ★ Olivier Brun ★ Omar Willey ★ Oscar Moreno ★ Öykü Su Gürler ★ Ozone S. ★ Pablo Lopez Soriano ★ Pat David ★ Patrick Gamblin ★ Paul ★ Pavel Semenov ★ Pet0r ★ Peter ★ Peter Moonen ★ Petr Vlašic ★ Philippe Jean Edward Bateman ★ Pierre Geier ★ Pierre Vuillemin ★ Pranab Shenoy ★ Pyves & Ran ★ Raghavendra Kamath ★ Rajul Gupta ★ Reorx Meng ★ Ret Samys ★ Rictic ★ RJ van der Weide ★ Roberto Zaghis ★ Roman ★ Rumiko Hoshino ★ Rustin Simons ★ Sally Bridgewater ★ Sami T ★ Samuel Mitson ★ Scott Petrovic ★ Sean Adams ★ Shadefalcon ★ ShadowMist ★ Shafak ★ Shawn Meyer ★ Simon Forster ★ Simon Isenberg ★ Sonny W. ★ Soriac ★ Stanislav Vodetskyi ★ Stephanie Cheshire ★ Stephen Bates ★ Stephen Smoogen ★ Steven Bennett ★ Stuart Dickson ★ Surt ★ TamaskanLEM ★ Tar8156 ★ Terry Hancock ★ TheFaico ★ Thomas Citharel ★ Thomas Courbon ★ Thomas Schwery ★ Tim Burbank ★ Tim J. ★ Tomas Hajek ★ Tom Demian ★ Tom Savage ★ Tracey Reuben ★ Travis Humble ★ Tree ★ Tyson Tan ★ Urm ★ Victoria ★ Victoria White ★ Vladislav Kurdyukov ★ Vlad Tomash ★ Westen Curry ★ Witt N. Vest ★ Xavier Claude ★ Yalyn Vinkindo ★ Yaroslav ★ Zeni Pong ★ Źmicier Kušnaroŭ
- You too can become a patron of Pepper&Carrot for the next episode :
- https://www.patreon.com/davidrevoy
- License : Creative Commons Attribution You can modify, reshare, sell etc. ...
- Open-source : all source files with layers and fonts, are available on the official site
- Tools : This episode was 100% drawn with Free/Libre software Krita on Linux Mint