Header
Title
3වන කතාංගය: රහස් වට්ටෝරුව
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 1
Narrator
සුබ උදෑසනක් මුදලාලි මහත්තයෝ,අනේ, මට තාර කා - ව ට්ටක්කා අටක් දෙන්න පුළුවන්ද!
Pepper
මෙන්න එහෙනම්, ඔක්කෝටම *කෝ.60ක් ඇති
Vendor
... හපොයි
Note
කොමෝනා පුරය;
<unknown>
සතිපොළ දිනය
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 2
Pepper
අහ්! සමාවෙන්න, මට ඕනෑ කරන්නේ හතරක් විතරයි.
Vendor
ග්ර්ර්ර් ...
Saffron
සැරදේවා, අ පේ හිතහොඳ මුදලාලි. මට හැම ජාතියෙන්ම දුසිම් දෙකක් ලෑස්ති කරන්න. හැමදාම වගේ, ඉස්තරම්ම වර්ගයෙන් හොඳේ!
Vendor
සැෆ්රෝන් පුංචි නෝනා, හැමදාමත් ඔබට සේවය කිරීම මගේ සතුටයි.
Saffron
මේ බලන්නකෝ, පෙපරුත් ඇවිත්
ගම් පළාතේ වැඩකටයුතු ජයටම කෙරෙනව නේද. මං හරිද?
Pepper
...
Saffron
මයෙ හිතේ, හෙට තියෙන මායාවඩි තරඟයට කළමනාටික ලෑස්ති කොරනව වගේ?
Pepper
...මායාවඩි තරඟයක්? ...හෙට?
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 3
Pepper
මගේ වෙලාව හොඳයි වගේ, ලෑස්තිවෙන්න හරියටම තව එක දවසක් තියෙනවා.
එහෙනම්,අපි මේ තරඟය දිනමු.
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 4
Pepper
...
ඔහ් ...! මම දන්නවා ...
... හරියටම මට ඕනෑ කරන්නේ මොනවද කියලා!
කැරොට්! ලෑස්තිවෙන්න, අපි වට්ටෝරුවට ඕන කළමනාටික හොයන්නයි යන්නේ.
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 5
Pepper
මුලින්ම , ම ට ඕනෑ කරන්නේ, කාලමේ ඝ අස්සේ සැඟවුණු මීදු ම් මු තු ඇ ට ටිකක් ...
... ඒ වගේම භූතවනයෙන් රත්දම් ගෙඩි ටිකක්
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 6
Pepper
... ගිනික ඳු නිම්නයෙන් ෆීනික්ස් බිත්තර කටු ත් එක තු කරමු ...
... අන්තිමට ම නාඹර මකරඑළදෙනක්ගෙන් කිරි බිඳුවක්
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 7
Pepper
කැරොට් ඔන්න වාඩේ අහවරයි, මම හිතන්නේ මට ඕනා කරන හැමදේම දැන් තියෙනවා
පේන විදියට... ...පරිපූර්ණයි
ම්ම්ම්... දැනට රස බලපු... හොඳම... කෝපි එක! මේ දිග රාත්‍රිය පුරාවට වැඩ කරලා හෙට තරඟයට හොඳම මායා වඩිය හදන්නට ඕනෑ කරන්නේ එච්චරයි
Narrator
මතු සම්බන්ධයි...
3වන කතාංගය: රහස් වට්ටෝරුව, Page 8
Credits
මේ වෙබ් චිත්‍රකතාව සම්පූර්ණයෙන්ම නොමිලයේ ... එසේම විවෘ ත - මූලාශ්‍ර වලින් නිමවූවකි. (Creative Commons Attribution 3.0 Unported, විශාල ප්‍රමාණයේ ගොනු බාගත කිරීමට පුළුවන )
මගේ මේ අනුග්‍රාහකයින් 93දෙනා නොහිටින්නට, අද මේ කතාංගය නොතිබෙන්නටත් පුළුවන්
https://www.patreon.com/davidrevoy
Алексей, 獨孤欣, Albert Westra, Alejandro Flores Prieto, Alex Lusco, Alex Silver, Alex Vandiver, Alexander Sopicki, Andreas Rieger, Andrew, Andrew Grady, Andrey Alekseenko, Anna Orlova, Antan Karmola, Antoine, Aslak Kjølås-Sæverud, Axel Bordelon, Axel Philipsenburg, Ben Evans, Boonsak Watanavisit, Boudewijn Rempt, carlos levischi, Charlotte Lacombe-bar, Chris Sakkas, Christophe Carré, Clara Dexter, Colby Driedger, Conway Scott Smith, Dmitry, Eitan Goldshtrom, Enrico Billich,-epsilon-, Garret Patterson, Gustav Strömbom, Guy Davis, Helmar Suschka, Ilyas Akhmedov, Inga Huang, Irene C., Jean-Baptiste Hebbrecht, JEM, Jessey Wright, John, Jónatan Nilsson, Joseph Bowman, Juanjo Fernández Monreal, Jurgo van den Elzen, Kai-Ting (Danil) Ko, Kasper Hansen, Kathryn Wuerstl, Ken Mingyuan Xia, Liselle, Lorentz Grip, MacCoy, Mandy, Martin Owens, Maurice-Marie Stromer, Mauricio Vega, mefflin ross bullis-bates, Michelle Pereira Garcia, Morten Hellesø Johansen, Nazhif, Nicki Aya, Nicolae Berbece, Nicole Heersema, No Reward, Noah Summers, Noble Hays, Olivier Amrein, Olivier Brun, Oscar Moreno, Pavel Semenov, Peter Moonen, Pierre Vuillemin, Ret Samys, Reuben Tracey, Rustin Simons, Sami T, Sean Adams, Shadefalcon,
Pepper
බොහෝම ස්තූතියි!
Credits
විශේෂ ස්තූතිය: David Tschumperlé (G'MIC) සහ Krita කණ්ඩායමේ සියලුදෙනාටම ! පරිවර්තනය හා සංස්කරණය : Amireeti
මේ කතාංගය නිමවන ලද්දේ 100%ක් නිදහස් හා විවෘ ත - මූලාශ්‍ර මෙවලම් වලිනි. Krita සහ Xubuntu (GNU/Linux) හි G'MIC
Read 89 comments.