Header
Title
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය
Translation: Tharinda Divakara.
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 1
Pepper
චිකේ... මම ආයෙත් ජනේලේ ඇරන් නිදාගෙන... ...පුදුම හුලඟක්නේ... අනික,මට කොහොමද කොමෝනාව ජනේලයෙන් පේන්නේ?
කොමෝනාව!
මයාවඩි තරඟේ!
මට වැරදිලා නින්ද යන්න ඇති! ... ඒත්? මේ කොහෙද ?!?
Bird
ක්වෑක්?
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 2
Pepper
!!!
කැරොට්! ඔයානම් හරිම ෂෝක්, කොහොමහරි මාව තරඟෙට එක්කං ආවනේ!
ෆැන්-ටෑ-ස්ටික් !
මයාවඩිය, මඟේ ඇඳුම්, තොප්පිය,හැමදේම ඔයාට මතක් වෙලානේ... ....බලමු, මොන මායාවඩියද ගෙනල්ල තියෙන්නේ කියලා...
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 3
Pepper
මොනවා ?!?
Writing
කොමෝනා මායාවඩි තරඟාවලිය
Mayor of Komona
කොමෝනාවේ නඟරාධිපති වශයෙන්,මා සඳහන් කරන්නේ,මායාවඩි තරඟය... මෙතැන් සිට ආරම්භ වූ වගයි!
ප්‍රථම වරට පවත්වන මේ තරඟය සඳහා සහභාගීවන සතරකට නොඅඩු මායාකාරියන් සියල්ලෝම, අපි සතුටු සිතින් පිළිගන්නෙමු.
අපේ මායාකාරියන්ට උණුසුම් අත්පුඩි සන්නාදයක් දෙන්න:
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 4
Mayor of Komona
මෙහෙන් පටන්ගත්තොත්, උසස් තාක්ෂණික සංගමයෙන් ආ,සිත් කුල්මත් කරවන උපායශීලී කොරියැන්ඩර්
... අමතක කරන්නෙපා,අපේ පළාතේ කෙල්ල, කොමෝනාවේ කවුරුත් හඳුනන සැෆ්රෝන්!
... අපේ තෙවන තරඟකාරිය, සඳබට නිමනයෙන් ආ, සිචිමි!
... අන්තිමට, අපේ අවසන් තරඟකාරිය, ලේනාන්ත වනයෙන් ආ, පෙපර්!
එහෙනං තරඟය පටාන්ගමු! ලැබෙන අත්පුඩි ප්‍රමාණය මත, ලකුණු පිරිණැමේ
පළමුව කොරියැන්ඩර්ගේ නිරූපණයයි
Coriander
නෝනාවරුනී, මහත්වරුනී...
...තවදුරටත් මරණයට බයවෙන්න ඕනෑ නෑ, ඒ මගේ...
...පිල්ලිකරණ මායා වඩිය නිසා!
Audience
අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 5
Mayor of Komona
අද්විතීයයි ! මේ පුදුමාකාර මායාවඩියෙන්,මරණය විසින්ම මරණය පරදවන සැටි, කොරියැන්ඩර් අපට පෙන්නුවා
Saffron
...එත් නඟරවැසියනි, අනේ මටත් අත්පුඩියක් ඉතිරි කරගන්න! ඒ මොකද කිව්වොත්,මෙන්න මගේ මායාවඩිය
ඔබ සියලුදෙනාම බලා සිටින සැබෑම මයා වඩිය, ඒ:ඔබේ අසල්වැසියන් මවිත කරවන දෙයයි... ...ඔවුන්ට ඊරිසියාව ගේන දෙයයි!
...මේ සියල්ල ඉෂ්ට සිද්ධ කරගතහැකිය, එක බිංදුවක් ආලේප ක‍රෝතිං මගේ මේ... ... ජේත්තුකාර
මායාවඩියෙන්!
Audience
අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි
Mayor of Komona
අද්විතීයයි!පුදුමාකාරයි! මේ මයාවඩියට මුළු කොමෝනාවම පෝසත් කළ ඇහැකි!
ඔබලාගේ අත්පුඩිය වරදින්න බෑ. දැනටමත් කොරියැන්ඩරි කැපිලා ඉවරයි.
Audience
අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 6
Mayor of Komona
කලින් කළ නිරූපණය අභිබවන එක, දැන් සිචිමිට අභියෝගයක් වගේ!
Shichimi
මම... මම දැනන් හිටියෙනෑ,අපි නිරූපණයක් කරන්නෝනි කියලා
Mayor of Komona
...අයියෝ සිචිමි, හැමෝම ඔයා වෙනුවෙනුයි බලා ඉන්නේ
Shichimi
බැහැ! මට බැහැ,ඒක හරිම අවදානම් සමාවෙන්න!
Mayor of Komona
නගරවැසියනි, සිචිමි තම අවස්ථාව අහිමි කරගන්නා සැටියක් අපට පෙනී යනවා...
Saffron
කෝ ඕක මට දෙන්න!
...බොරුවට ලැජ්ජා වෙන්නැතිව.ඔයා තරඟෙ කැත කරනවනේ ...මේ මයාවඩියෙන් මොනවා වුණත් කමක් නෑ,හැමෝම දන්නවා මම දැනටමත් තරඟය දිනල ඉවරයි කියලා
Shichimi
!!!
Sound
බ්ස්ස්ස්සියෝ
Shichimi
බලාගෙනයි!!! මේ මායාවඩියෙන් හැදෙන්නේ, යෝධ රාක්ෂයින්!
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 7
Bird
කොව්-කොව්-කෝඕඕඕඕව්ව්ව්ව්
Sound
දඩෝං!
Pepper
...හහ් නියමයි! එහෙනම් දැන් මගේ වාරය නේද?
...මගේ මායාවඩියෙන් චුට්ටක් හරි හිනායාවි, මොකද...
Mayor of Komona
දුවපියව්, මෝඩයෝ! තරඟේ හමාරයි! ...ඇඟ බේරගෙන දුවපියව්!
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 8
Pepper
ඔන්න ඔහෙ ගියාවේ... ...පුරුදු විදියටම, අපේ වාරේ එද්දී කවුරුවත් නෑ
අඩුම තරමින්,ඔයාගේ “මායාවඩියෙන්“ අපිට කළහැකි දේ ගැනවත්,මට නිච්වියක් තියෙනවා ...ඔක්කෝම අකුලාගෙන ගෙදර යන එක!
ඒයි!
ඔව් ඔහේටයි කිව්වේ, පත-පිල්ලි-ජේත්තුකාර-කැනරි කුරුල්ලා*!
Note
*කැනරි කුරුල්ලා: ලස්සන නාදයක් ඇති කුරුලු විශේෂයක්
Sound
චරාස්!
Pepper
තව එක සැරයක් මායාවඩියක් අරන් බලමුද?... ඕනෙම නැද්ද, ආ...?
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 9
Pepper
ඔව්, හොඳට ලේබලේ කියවන්න... ...උඔ නගරෙන් තෝංචි වුණේ නැතිනම්, මේක උඔට හලන්න, ආයෙ මම දෙපාරක් හිතන්නෑ!
Mayor of Komona
නගරය අනතුරේ වැටුන වෙලාවේ ඇය අප බේරාගත් නිසා ප්‍රථම ස්ථානය ලබා දෙන්නේ, පෙපර් විසින් ඉදිරිපත් කළ ඇගේ... ??!!
Writing
කෝ. 50,000
Pepper
...හහ්හා! ඔව්... ...හහ්... ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක මායාවඩියක් නෙවෙයි; මේ මගේ පූසාගේ; සායනයට ගිය වෙලාවේ ගත්ත මුත්‍රා සාම්පලය;
...ඉදින් කිසිම නිරූපණයක් නෑ...
Narrator
6වන කතාංගය:මයාවඩි තරඟාවලිය
සමාප්තයි
Credits
2015 මාර්තු-කතාව සහ චිත්‍ර: David Revoy, පරිවර්තනය: තරින්ද දිවාකර
6වන කතාංගය: මයාවඩි තරඟාවලිය, Page 10
Credits
විවෘත මෙවලම් වලින් නිර්මිත පෙපර් සහ කැරටි සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබ වෙත ගෙන එයි.මේ සඳහා අන්‍රග්‍රහය දැක් වූ පාඨකයින්ට ස්තූතියි.මෙම කතාංගය සඳහා,අන්‍රග්‍රහය දැක්වූ 245ක් වූ පිරිස:
Алексей ★ Глеб Бузало ★ 獨孤欣 & 獨弧悦 ★ Addison Lewis ★ A Distinguished Robot ★ Adrian Lord ★ Ahmad Ali ★ Aina Reich ★ Alandran ★ Alan Hardman ★ Albert Westra ★ Alcide ★ Alejandro Flores Prieto ★ Alex ★ Alexander Bülow Tomassen ★ Alexander Sopicki ★ Alexandra Jordan ★ Alex Lusco ★ Alex Silver ★ Alex Vandiver ★ Alfredo ★ Ali Poulton (Aunty Pol) ★ Allan Zieser ★ Andreas Rieger ★ Andrej Kwadrin ★ Andrew ★ Andrew Godfrey ★ Andrey Alekseenko ★ Angela K ★ Anna Orlova ★ Antan Karmola ★ Anthony Edlin ★ Antonio Mendoza ★ Ardash Crowfoot ★ Arjun Chennu ★ Arne Brix ★ Aslak Kjølås-Sæverud ★ Axel Bordelon ★ Axel Philipsenburg ★ Barbix ★ Ben Evans ★ Bernd ★ Betsy Luntao ★ Boonsak Watanavisit ★ Boris Fauret ★ Boudewijn Rempt ★ BoxBoy ★ Brett Smith ★ Brian Behnke ★ Brian Smith ★ Bryan Butler ★ Bui Dang Hai Trieu ★ Carlos Levischi ★ Charlotte Lacombe-bar ★ Chris Radcliff ★ Chris Sakkas ★ Christian Gruenwaldner ★ Christophe Carré ★ Christopher Bates ★ Clara Dexter ★ codl ★ Colby Driedger ★ Conway Scott Smith ★ Cuthbert Williams ★ Cyrille Largillier ★ Cyril Paciullo ★ Damien ★ Daniel ★ Daniel Björkman ★ Danny Grimm ★ David Tang ★ DiCola Jamn ★ Dmitry ★ Donald Hayward ★ Duke ★ Eitan Goldshtrom ★ Enrico Billich ★ Epsilon ★ Eric Schulz ★ Faolan Grady ★ Francois Schnell ★ Garret Patterson ★ Ginny Hendricks ★ GreenAngel5 ★ Grigory Petrov ★ Guillaume ★ Guillaume Ballue ★ Gustav Strömbom ★ Guy Davis ★ Happy Mimic ★ Helmar Suschka ★ Henning Döscher ★ Ilyas ★ Irina Rempt ★ Ivan Korotkov ★ James Frazier ★ Janusz ★ Jared Tritsch ★ JDB ★ Jean-Baptiste Hebbrecht ★ Jean-Gabriel LOQUET ★ Jeffrey Schneider ★ Jessey Wright ★ Jim ★ Jim Street ★ Jiska ★ Joachim Schiele ★ João Luiz Machado Junior ★ Joern Konopka ★ joe rutledge ★ Johanne Thomson ★ John ★ John Urquhart Ferguson ★ Jónatan Nilsson ★ Jonathan Leroy ★ Jonathan Ringstad ★ Jon Brake ★ Jorge Bernal ★ Joseph Bowman ★ Julien Duroure ★ Justus Kat ★ Kai-Ting (Danil) Ko ★ Kasper Hansen ★ Kate ★ Kathryn Wuerstl ★ Ken Mingyuan Xia ★ Kingsquee ★ Kroet ★ Levi Kornelsen ★ Liselle ★ Lorentz Grip ★ L S ★ Luc Stepniewski ★ Luke Hochrein ★ MacCoy ★ Magnus Kronnäs ★ Manuel ★ Marc & Rick ★ Marcus ★ Martin Owens ★ Mary Brownlee ★ Masked Admirer ★ Mathias Stærk ★ Mefflin Ross Bullis-bates ★ Michael ★ Michael Gill ★ Michael Pureka ★ Michelle Pereira Garcia ★ Mike Mosher ★ Miroslav ★ Muzyka Dmytro ★ Nataya Castillo ★ Nazhif ★ Nicholas DeLateur ★ Nicholas Terranova ★ Nicki Aya ★ Nicola Angel ★ Nicolae Berbece ★ Nicole Heersema ★ Nielas Sinclair ★ NinjaKnight Comics ★ Noble Hays ★ Noelia Calles Marcos ★ Nora Czaykowski ★ Nyx ★ Olivier Amrein ★ Olivier Brun ★ Omar Willey ★ Oscar Moreno ★ Öykü Su Gürler ★ Ozone S. ★ Pablo Lopez Soriano ★ Pat David ★ Patrick Gamblin ★ Paul ★ Pavel Semenov ★ Pet0r ★ Peter ★ Peter Moonen ★ Petr Vlašic ★ Philippe Jean Edward Bateman ★ Pierre Geier ★ Pierre Vuillemin ★ Pranab Shenoy ★ Pyves & Ran ★ Raghavendra Kamath ★ Rajul Gupta ★ Reorx Meng ★ Ret Samys ★ Rictic ★ RJ van der Weide ★ Roberto Zaghis ★ Roman ★ Rumiko Hoshino ★ Rustin Simons ★ Sally Bridgewater ★ Sami T ★ Samuel Mitson ★ Scott Petrovic ★ Sean Adams ★ Shadefalcon ★ ShadowMist ★ Shafak ★ Shawn Meyer ★ Simon Forster ★ Simon Isenberg ★ Sonny W. ★ Soriac ★ Stanislav Vodetskyi ★ Stephanie Cheshire ★ Stephen Bates ★ Stephen Smoogen ★ Steven Bennett ★ Stuart Dickson ★ Surt ★ TamaskanLEM ★ Tar8156 ★ Terry Hancock ★ TheFaico ★ Thomas Citharel ★ Thomas Courbon ★ Thomas Schwery ★ Tim Burbank ★ Tim J. ★ Tomas Hajek ★ Tom Demian ★ Tom Savage ★ Tracey Reuben ★ Travis Humble ★ Tree ★ Tyson Tan ★ Urm ★ Victoria ★ Victoria White ★ Vladislav Kurdyukov ★ Vlad Tomash ★ Westen Curry ★ Witt N. Vest ★ Xavier Claude ★ Yalyn Vinkindo ★ Yaroslav ★ Zeni Pong ★ Źmicier Kušnaroŭ
You too can become a patron of Pepper&Carrot for the next episode :
https://www.patreon.com/davidrevoy
License : Creative Commons Attribution You can modify, reshare, sell etc. ...
Open-source : all source files with layers and fonts, are available on the official site
Tools : This episode was 100% drawn with Free/Libre software Krita on Linux Mint